"කවුද මගේ සින්දු හොරකම් කලේ" සංඛ දිනෙත් ගේ නිහතමානිකම (VIDEO)

By Sithumi Jul 16, 2022 06:21 PM GMT
Report

සංඛ දිනෙත් කියන හැමෝම දන්න ජනප්‍රිය ගායකයෙක් වගේම හිත හොද  පුද්ගලයෙක්. ඔහු පිළිබඳ සමාජ මන්තී බොහෝ දෙනා ඉතා පැහැදීමකින් සිටින බව ඔහුගේ සමාජ මාධ්‍ය පළ කිරීම් වලට යොමු වන අදහස් තුළින් තුලින් පිලිබිඹු වනවා.

ඊයේ සිදු සංඛ දිනෙත් විසින් පළ කරනු ලැබූ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය වල සංසරණය වන අතර ඔහු පිළිබඳව බොහෝ දෙනා ප්‍රශංසා එක් කරනවා 

එම වීඩියෝ පහතින් ,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න 
Join now