සංජය මහවත්ත රිමාන්ඩ්..!

Report

සමාජ ක්‍රියාකාරී සංජය මහවත්ත හෙට (22) දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පොල් ගැසූ සිද්ධියටයි.

Gagana

ඔහුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නේය.