පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව පෙත්සමක්
Sri Lanka Politician
Sri Lanka
SL Protest
By Sithumi
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට නීතිඥයෙකු කටයුතු කර තිබෙනවා.
අදාළ නීතිඥයා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් කියා සිටින්නේ අදාල මන්ත්‍රීවරයා විසින් අධිකරණයට අපහාස කර ඇති බවත් එම චෝදනාවට එරෙහිව ඔහුට දඬුවම් කරන ලෙසයි.
පසුගිය දා මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයක් මුල් කරගෙනයි මෙම පෙත්සම ගොනු කිරීමට එම නීතිඥයා කටයුතු කර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |