රාජ්‍ය නායකයා ගැන සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

Report

අඩු කුලයේ මිනිහෙක් රජ වුවහොත් ග්‍රාමසේවකයෙකු රජ වූ කලක මෙන් මුළු රට ම විනාශ වන බව සමන්තභද්‍ර හිමියෝ පවසති.

අඩු කුලයේ මිනිහෙක් රජ වුවහොත් ඔහුට නින්දා කළ ගැරහුම් කළ බොහෝ පාර්ශ්වලට පිළිතුරු දීමට මිස රටේ දියුණුවට වැඩ කිරීමට කාලයක් නැති බවයි උන්වහන්සේ සඳහන් කර සිටියේ.

අද සහ 26 වන දින දිවයින පුරා පාසල් නිවාඩුයි කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න..

අද සහ 26 වන දින දිවයින පුරා පාසල් නිවාඩුයි කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න..


රාජ්‍යත්වයට පත්විය යුත්තේ රජ කුලයේ අයකු බවත් ඉතිහාසය කියවා මේ පිළිබඳ ජනතාව අවබෝධ කරගත යුතු බව ද සමන්තභද්‍ර හිමියෝ සඳහන් කළහ.

සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, අඩු කුළේ අයකුට නිවන් දැකීම පවා අපහසු බවත් සියල්ල ඇති අයකුට කෙතරම් ලැබුණ ද ඔහුට ක්ෂණික සියල්ල අතහැර දැමිය හැකි බවයි.

අද තරගය ගැන වේගපන්දු යවන මතීෂ පතිරණ හෙළි කළ දේ මෙන්න..

අද තරගය ගැන වේගපන්දු යවන මතීෂ පතිරණ හෙළි කළ දේ මෙන්න..