වහාම පියවර ගන්න..! සමගි ජන බලවේගයෙන් හදිසියේම පොලිස්පතිට ලිපියක් - ලිපිය මෙතනින්

Report

සමගි ජන බලවේගය විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එමගින් දක්වා ඇත්තේ පසුගිය 09 වනදා සිදුවීම්වලට පෙර උද්ඝෝෂණවලට දායකවූවන් අත්අඩංගුවට ගැනීම වහාම වැලැක්වීමට පියවර ගතයුතු බවය.

අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ සාමකාමී විරෝධතාවල නිරතවූ පිරිස් වීඩීයෝ දර්ශන උපයෝගී කර ගනිමින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවය. 

 එම ලිපිය පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery