උදේම පුද්ගලික අංශයේ සේවකයන්ට සුබ ආරංචියක් . - ජාතික අවම වේතනය වැඩි කරයි.- එය වැඩි වෙන්නේ මෙහෙමයි.
Parliament of Sri Lanka
Sri Lanka Government
By Wayomi
ජාතික අවම වේතනය රුපියල් 17,500 ක් සහ ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මීට පෙර ජාතික අවම වේතනය පැවතුණේ රුපියල් 12500 ක් වශයෙනි. අවම දෛනික වේතනය 500ක් වශයෙන් පැවතුනා.
ඒ, අනුව මීට අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී සම්මත කිරීමට නියමිතය.
