සජිත්ගෙන් දියණියට සටහනක්
මීට සුළු මොහොතකට පෙර සජිත් ප්‍රේමදාස මහතා තම දියණියගේ උපන්දිනයට සුභ පැතුම් එක් කර තිබුණා.
ඒ තම දියණියගේ දෙවන උපන්දිනය වෙනුවෙන්.
ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායකයා ලෙස කටයුතු කරන ඔහු තම ෆේස්බුක් පිටුවේ ඒ සම්බන්ධයෙන් සටහන් කර තිබුණේ මෙලෙසින්,
"මගේ රත්තරන් දෝනිට අවුරුදු 2යි"
