ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්න..විපක්ෂ නායකගෙන් විශේෂ ඉල්ලීමක්..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන්, පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියි.
2025 වසර ආරම්භයත් සමග ගෙවුණු දින 16 තුළ පමණක් වෙඩි තැබීමේ සිදුවීම් 05 වාර්තා වීම බරපතළ තත්ත්වයක් බව පෙන්වා දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම ඉල්ලීම සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා නිකුත්කළ නිවේදනය,