IMF සහය ගන්න හැටි විපක්ෂ නායක කියයි.
By krishani
රටේ ජනතාව පාවා නොදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට තමන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව අම්පාර ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ ප්‍රචාරක රැළියක් අමතමින් සදහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |