සජබේ පාරට බසී - විපක්ෂනායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)
Sajith Premadasa
Sri Lanka Politician
Sri Lankan political crisis
By krishani
අද(29) දිනයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතාවයක් පැවැත්වීය.
ඒ විදුලිබිල ඉහළ නැංවීමට විරෝධය පළකරමින් වන අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
එම විඩියෝ දර්ශන පහතින් නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |