කතානායකවරයාගේ දිව දෙකෙ වැඩපිළිවෙළක් තියන්නේ... සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරමින් කියූ කතාව…..

Parliament of Sri Lanka Sajith Premadasa Sri Lanka
By Sithumi Sep 21, 2023 03:51 PM GMT
Sithumi

Sithumi

Report

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය ගැන අධිකරණයට කිසිදු මතයක් ප්‍රකාශ කළ නොහැකි බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් වරප්‍රසාද ප්‍රශ්න යොමු කරන විට අධිකරණයට බලපෑම් වන ලෙස කතානායකවරයා විසින් එක් අවස්ථාවක මත ප්‍රකාශ කලත් දැන් අධ්කරණයෙ මත ගැන කතා කරන්න අයිතියක් නැති බවට ප්‍රකාශ කරමින් දෙබිඩි පිළිවෙතක් දරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ReeCha