සජිත්ගෙන් හදිසියේම ජනපතිට ලිපියක්..! ලිපිය මෙන්න..
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මූලික කාරණා 04කින් යුත් විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ පසුගිය දිනෙක ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායකවරයා වෙත දූරකථනයෙන් සිදු කරන ලද ආරාධනයට පිළිතුරු ලෙසයි.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |