රනිල් සහ සජිත් එකට එක් වෙයි..හදිසියේම පක්ෂ දෙකේ සාමාජිකයින් කරන්න යන දේ මෙන්න..

Report

ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්ධුමබණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටිනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ ගම්පහ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ඔහු මේ බව සදහන් කළේ ය.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් අනතුරු ඇඟවීමක්..

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් අනතුරු ඇඟවීමක්..


එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් එම පක්ෂ දෙක අතර මේ වන විට සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබීමද විශේෂත්වයක්.

පක්ෂ මහලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ රාත්‍රීයේ ද පැවැත්වුනේ එහි තවත් එක් විශේෂ සාකච්ඡාවකි.

මෙම සාකච්ඡාවට පක්ෂ දෙක නියෝජනය කරමින් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක් සිටි බවයි වාර්තා වන්නේ.