".....මම ගියාට.. කිසිම දේකට අත තියලා අහුවෙන් එපා..!” - ළඟදි බැන්ඳ සඳනි පතිරණගේ මොනාද මේ කියන්නේ..ඔබ නොදුටු ඔවුන්ගේ මංගල ඡායාරූප මෙන්න(PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress
By Sewvandhi Jun 29, 2022 06:03 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රූපවාහිනි වෙළඳ දැන්වීම් වලින් වගේම රූපවාහිනි තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු සඳනි පතිරණගේ, පසුගිය දවසක ඇගේ පෙම්වතා සමඟ යුග දිවියට පිවිසුණා. ඉතින් ඒ විවාහයේ වතගොත ඔබට අපි කිව්වා මතක ඇති. ඔන්න ඉතින් ගෙදර අයට 'බායි' කියලා යන සඳනි, ලස්සන පෝස්ට් එකක් මුහුණු පොතට එකතු කරගෙන තිබුණා.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha