උතුම් මව්පදවිය ලැබූ සචිනි නිපුන්සලා සැමියා එක්ක දැමූ සමාජ මාද්‍ය කැළඹු ෆොටෝ එ(PHOTOS)
නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් විදියට අපි කවුරුත් දන්න සහ ආදරේ කරන ඇය සචිනි නිපුන්සලායි. ඉතින් දෙරණ නාලිකාවේ විකාශය වන චැම්පියන් ස්ටාර්ස් වැඩ සටහන පේෂල සහ මාධව සමගින් නිවේදනය කරන්නට ඇයත් එක් වනවා.
ඒ වගේම දෙරණ ලිට්ල් ස්ටාර්ස් තරගාවලියේත් නිවේදන කටයුතු කරන සචිනි නිපුන්සලා කවුරුත් ආදරේ කරන දක්ෂ නිවේදිකාවක්. ඉතින් නිවේදිකාවක් පමණක් නෙමෙයි ඇය නර්තන ශිල්පිනියක් විදියටත් ප්‍රේක්ෂක අපි දකිනවා. ඔතින් විවිධ ඩාන්සින් තුලින් දකින සචිනි නර්තනයත් හොදිනම හදාරපු කෙනෙක් බවනම් සැකයක් නෑ. මේ විදියට විවිධ ක්ශේෂ්ත්‍රයන් හරහා අපි අතරට එන සචිනි කටකාර දගකාර චරිතයක්.
ඉතින් ඇය මෑතකදී විවාහ දිවියට පත් වෙනවා. ඉතින් පසුගිය දා අපිට සචිනි ගැන සුබම සුබ ආරංචියක් දැන ගන්න ලැබුනා. ඒ ඇය උතුම් මව් පදිවියට සූදානම් වෙන බවයි. ඉතින් මේ විදියට පළමු වතාවට උතුම් මව් පදවිය ලැබීම ගැන සචිනි ගොඩක් සතුටින් තමයි කාලය ගත කරන්නේ. ඉතින් ඇයට කලා ක්ශේෂ්ත්‍රයේ ඇතුලුව ප්‍රේක්ෂකයන්ගෙන් සුබ ප්‍රාර්ථනා ලැබෙනවා.
ඉතින් හා හා පුරා කියලා සචිනි සමාජ මාධ්‍යට ස්කෑන් කල ඡායාරූපයක් එක් කර තිබුණා. ඇයට ගොඩක් දෙනෙකුගෙන් සුබ ප්‍රාර්ථනා මේ වන විට ලැබෙමින් පවතිනවා. ඉතින් ඇයට සුබම සුබ ප්‍රාර්ථනා අපිත් එක් කරන්නෙමු.






