සුරූපී නිළි රුවංගී සැමියාගේ උපන්දිනය දා ඔහුව පුදුම කරන්න එක්කන් ගිය අපූරු ගමන.(PHOTOS)

Birthday gossip Ruwangi Rathnayake Nirmala actresa
By Sewvandhi Jan 19, 2022 05:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සිනමා තිරයේ අපූරූ රංගනයන් ඉදිරිපත් කළ, රුවංගි රත්නායක කියන්නෙ කවුරුත් දැන අඳුනන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. 

පසුගිය දවසක ඇගේ සැමියා නිර්මලගේ උපන්දිනය යෙදිලා තිබුණා.  ඉතින් උපන්දිනය වෙනුවෙන් ඔවුන් දෙන්නා අනුරාධපුරයට ගිය බවයි අපිට දැනගන්න ලැබුණේ. 

ඒ වගේම රාත්‍රී සාදයකටත් මේ දෙන්නා සහභාගී වෙලා තිබුණා. 

ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න...


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery