සුබ ආරංචියක් - රජයෙන් මේ ජනතාවට රුපියල් ලක්ෂ 400ක වන්දි හා දීමනා

Report

'දිට්වා' සුළි කුණාටුවෙන් විපතට පත්වූ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙත රුපියල් ලක්ෂ 400ක වන්දි හා දීමනා ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරුණි.

නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු මෙම උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා ද එක්ව සිටියේය.

මෙහිදී සුළි කුණාටුව හේතුවෙන් අර්ධ හානි වූ නිවාස 71ක් සඳහාත්, ව්‍යාපාරික ස්ථාන හානි වූ 07 දෙනෙකුටත් වන්දි පිරිනැමුණු අතර, ජනාධිපති අරමුදල ඔස්සේ තවත් පුද්ගලයින් 07 දෙනෙකු සඳහා දීමනා ප්‍රදානය කිරීමට පියවර ගැනුණි. ඒ අනුව සියයකට අධික පිරිසක් වෙත මෙම ප්‍රතිලාභ හිමි විය.

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

පවතින තත්ත්වය ඉතා අවදානම් - වහාම ක්‍රියාත්මක පරිදි මේ පාසල් සියල්ල වසා දමයි

පවතින තත්ත්වය ඉතා අවදානම් - වහාම ක්‍රියාත්මක පරිදි මේ පාසල් සියල්ල වසා දමයි