පවතින තත්ත්වය ඉතා අවදානම් - වහාම ක්‍රියාත්මක පරිදි මේ පාසල් සියල්ල වසා දමයි

Report

නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ නුවරඑළිය සහ හැටන් කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන සියලුම පාසල් සඳහා අද (03) දින නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ පවතින කාලගුණ තත්ත්වය සලකා බලමින් හැටන්, නුවරඑළිය, කොත්මලේ, ගම්පොළ, තෙල්දෙනිය සහ මහනුවර යන අධ්‍යාපන කලාපවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් සුදුසු තීරණ ගැනීමේ බලය අදාළ විදුහල්පතිවරුන්ට ලබාදී ඇති බවයි.

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

දිස්ත්‍රික් කිහිපයකට නායයෑම් ‍රතු නිවේදනයක් ‍- ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස දැනුම්දීමක්

දිස්ත්‍රික් කිහිපයකට නායයෑම් ‍රතු නිවේදනයක් ‍- ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස දැනුම්දීමක්