රියදුරන්ට විශේෂ නිවේදනයක් - මාර්ගයට ගල් පෙරළීමෙන් මෙම මාර්ගය වසා දැමෙයි

Report

මාර්ගය මතට ගල් පෙරළීමේ අවදානමක් පැවතීම හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොටස වසාදමා ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරි නිවේදන නිකුත් කරන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.  

රටේ තත්ත්වය නරක අතට - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට විශේෂ නිවේදනයක්

රටේ තත්ත්වය නරක අතට - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට විශේෂ නිවේදනයක්