අදත් දරුණු රිය අනතුරක්, පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Sri Lanka Accident Death Sinhala news Breaking News
By Kaushi Jul 15, 2025 03:49 AM GMT
Kaushi

Kaushi

Report

මහවැලි වියානා ඇළට මහියංගන - බදුල්ල මාර්ගයේ මාපාකඩවැව 17 කණුව අසලින් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් පෙරලී ඇත.

මෙම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

ඒ අනුව මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලීය නිලධාරීන් මහියංගන පොලිසිය හා ගම්වාසීන් ඒක්ව කඩිනමින් වියානා ඇළට පෙරළුන මෙම කාර් රථය මහත් පරිශ්‍රමයක් දරා ගොඩ ගෙන ඇති බව සඳහන්.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

එම අවස්ථාවේදී මෝටර් රථය තුළ පුද්ගලයන් දෙදෙනෙකු සිට තිබෙනවා. අනතුරුව ඔවුන්ව ඉක්මනින් ගිලන් රථයකින් මහියංගන මුලික රෝහලට රැගෙන ගොස් ඇත.

එහෙත් ඒ් වන විටත් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසා ඇත.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොණරාගල ඔක්කම්පිටියේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් බව සඳහන්.

අද ඕටී කරන්නේ නෑ, තැපැල් සේවකයින් සේවාවලින් ඉවත් වෙයි

අද ඕටී කරන්නේ නෑ, තැපැල් සේවකයින් සේවාවලින් ඉවත් වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

ReeCha