අග්නිදිග සරසවිය ඇවිලෙයි, ජ්‍යෙෂ්ඨයෝ කනිෂ්ඨයන්ට ගහලා 4ක් රෝහලේ

Report

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එහිදී තුවාල ලැබූ සිසුන් සිව්දෙනෙකු ඇතුළු පස්දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව සඳහන්.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

මේ සම්බන්ධයෙන් සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වූයේ ඊයේ (14) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

පහර කෑමෙන් තුවාල ලැබූවන් අතර රියදුරෙක් ද සිටින බව පවසයි. ඒ අනුව තුවාලකරුවන් ඔලුවිල් දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හැමෝම හඬවමින් භාතිය හස්තියා යන්නම ගිහින්

හැමෝම හඬවමින් භාතිය හස්තියා යන්නම ගිහින්

වාර්තා වූ ආකාරයට මින් පෙරද එම විශ්වවිද්‍යාලයේම නවකවධය ලබාදීමේ සිදුවීමක් මුල්කර ගනිමින් සිසුන් 22ක්ගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි