ශ්‍රීලංකන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට ඇප

Report

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා, දූෂණ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර, ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය, අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු මෙම තීන්දුව ලබාදුන්නාය.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

ඇප කොන්දේසි

මුදල්රු ඇපය : 50,000 

ශරීර ඇප: රුපියල් මිලියන 5 බැගින් වූ ඇප තුනක්

විදේශ ගමන් තහනම: සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය භාවිතය තහනම්

විශේෂඥ වෛද්‍යවරිය මහේෂි විජේරත්නට ඇප

විශේෂඥ වෛද්‍යවරිය මහේෂි විජේරත්නට ඇප

මෙම තීන්දුවත් සමඟ, නිශාන්ත වික්‍රමසිංහ මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සිදුකරනු ඇතැයි අපේක්ෂිතය.

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි