ප්‍රදේශයක ගල් කඩා වැටීමේ අවදානමක් ගැන දැනුම්දීමක්..

Sri Lanka Weather
By krishani Aug 28, 2023 05:12 PM GMT
krishani

krishani

Report

ඇල්ල-රොක් ප්‍රදේශයේ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ගල්කඩා වැටීමේ අවධානමක් මතු වී ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් අද (28) මාර්ගය මැදට ද විශාල ගලක් කඩා වැටී තිබෙනවා.

ඒ අද ඇදහැලුණු වැසිත් සමග‍යි.

එමෙන්ම එම ප්‍රදේශයේ මීදුම් සහිත කාලගුණයක් පවතියි.

ඒ හේතුවෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විමසිලිමත්ව රිය පදවන ලෙසයි.

ReeCha