හිටපු ජනාධිපතිවරුන් යළි පාර්ලිමේන්තුවට පැමිණීම ගැන සැර ප්‍රකාශයක්. - (VIDEO)

Parliament of Sri Lanka Dayasiri Jayasekara Election
By Wayomi Nov 22, 2023 12:19 PM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම වහාම නීතියක් ගෙනැවිත් නතර කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ, එය වැරදි පූර්වාදර්ශයක් බවත්, රටේ තිබෙන ඉහළම තැනට ගිය පසු යළි පාර්ලිමේන්තුවට පැමිණීම සාචාරයක් ඇති වැඩක් නොවන බවත්ය.


ReeCha