විශේෂ විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි

Report

2022/2023 (2025) ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල, 2025 මැයි 19 සිට 25 දක්වා පැවති විභාග සඳහා අද (22) නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, එම ප්‍රතිඵල www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිස, අයදුම්කරුවන්ගේ විභාග අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බවයි.

එසේම, ප්‍රතිඵල සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් සඳහා පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 011-2784208 හෝ 011-2784537 යන දුරකථන අංකවලට හෝ ක්ෂණික ඇමතුම් අංකය වන 1911ට ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත. 

රනිල් ඉක්මනින් ගෙදර එයි මට විශ්වාසයි, හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගෙනුත් කන්නලව්වක්

රනිල් ඉක්මනින් ගෙදර එයි මට විශ්වාසයි, හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගෙනුත් කන්නලව්වක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

 

Gallery