ප්‍රතිකාර ලබමින් සිටි ශිරන්තිට හදිසි තත්ත්වයක් - පළමු හදවත් සැත්කම සහ තවත් විවෘත හදවත් සැත්කමක්

Report

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකළ පළමු හෘද සැත්කම සාර්ථක බව එම පවුලේ ආරංචිමාර්ග සදහන් කර සිටින බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇතිවූ හදිසි තත්ත්වයක් මත මෙම සැත්කම සිදුකර ඇති බව සඳහන්.

එසේම ඉදිරියේදී තවත් විවෘත හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිත බවත් එම ආරංචිමාර්ග පවසන බව සඳහන්.

මීට සුළු මොහොතකට පෙර ජානකී එක්ක නාමලුත් යළි රිමාන්ඩ්

මීට සුළු මොහොතකට පෙර ජානකී එක්ක නාමලුත් යළි රිමාන්ඩ්

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි