රනිල් ඉක්මනින් ගෙදර එයි මට විශ්වාසයි, හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගෙනුත් කන්නලව්වක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත.
ඔහු තම එක්ස් (X) ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතා ඉක්මනින් තම නිවසට පැමිණෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.
මොබොමඩ් නෂීඩ් මහතාගේ එක්ස් සටහන;
“අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉක්මනින් නිවසට පැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. @RW_UNP”
Very much looking forward to President Ranil Wickremesinghe returning home shortly. @RW_SRILANKA
— Mohamed Nasheed (@MohamedNasheed) August 22, 2025