වාහන ආනයනය සම්බන්ධයෙන් අලුත්ම ආරංචිය..

Report

මේ වසර අවසන් වන විට වාහන ආනයනය සඳහා පනවා ඇති ආනයන සීමා ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කළේ ය.

ඒ අනුව මේ වසර අවසන් වන විට පුද්ගලික වාහන හැර වාහන ආනයනය සඳහා පනවා ඇති ආනයන සීමා ඉවත් කරන බව වාර්තා වේ.

කෙසේ වෙතත්, රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ දී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ බව ප්‍රකාශ කර කළේ.