මූණ ඔහොම නම් ඇඟ කොච්චර ලස්සන ඇතිද..?යෞවන දැරිවියන් වයස්ගත පුද්ගලයින් සමඟ ලිංගිකව හැසිරීම ගැන ඇහෙන අමුතුම ආරංචිය..

By Sewvandhi Sep 12, 2024 01:31 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 යෞවන වයස කියන්නේ විරුද්ද ලිංගිකයන් කෙරෙහි පවත්නා හැගීම් වැඩි දියුණුවන වයසක්. එම නිසාම මේ වන විට තරුණ දරුවන් ලිංගික ක්‍රියාවලට යොමුවීමේ ප්‍රවණතාවක් ඇති බවත් හෙද නිලධාරීන් පෙනවා දෙනවා.

මෙහිදී විශේෂයෙන්ම මෙම දරුවන්ගේ පවත්නා හෝමෝන ක්‍රියාකාරිත්වයේ බලපැම මත තමාගේ පසුබිම මට මෙවැනි දේට යොමු වන බව වාර්තා වනවා.

එහිදී ඉතාම යෞවන වයසේ කුඩා දැරියන් ඔවුන්ට වඩා වයස් පරතරයෙන් ඉහළ පිරිස් වෙත ආකර්ෂණය වීමත් දක්නට ලැබෙන බව වාර්තා වෙනවා.

මෙවැනි දෙයින් මුදා ගැනීමටනම් දරුවන්ට හොද ලිංගික අධ්‍යාපනයක් ලබා දීමත් උපදේශන සේවාවන්හි අවශ්‍යතාවයත් ඉතාම වැදගත් වෙන බවයි

වැඩසටහනට එක්වෙමින් ඇතැම් විට දරුවන් අපයෝජන වලින් අනතුරුව එහි බලපෑම හේතුවෙන් මෙම තත්වයට පෙළඹෙන අවස්ථාද ඇති බවයි ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශිකා නිලුක්ශි තිලකසිරි මහත්මිය පෙන්වා දෙන්නේ.

ReeCha