කෝටි 7 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන්ට වැඩ වැරදෙයි.. අත්අඩංගුවට ගන්නකොට ළඟ තිබුණු දෙය..

Report

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගම්පහ පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ය.  

තාවකාලිකව නැවතුන උසස් පෙළ විභාගයට මොකද වෙන්නේ?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

තාවකාලිකව නැවතුන උසස් පෙළ විභාගයට මොකද වෙන්නේ?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

අදාළ සැකකරුවන් දෙදෙනාව මිනුවන්ගොඩ ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් සොයාගෙන තිබෙනවා.

You May Like This Video 👇 


.