තරුණ පිරිමි ළමයෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ... පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්ට පෙත්සමක්..

By Piyumika Dec 08, 2024 06:42 AM GMT
Report

පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය අංශයේ සේවය කරන තැනැත්තාකෙනෙකුගේ අනුචිත හැසිරීම් පිළිබඳව පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

සීතල නුවර එලිය බියෙන් සලිත කළ ඝාතකයන් තිදෙනා අත්අඩංගුවට..

සීතල නුවර එලිය බියෙන් සලිත කළ ඝාතකයන් තිදෙනා අත්අඩංගුවට..

මෙම තැනැත්තා, සෞඛ්‍ය අංශයෙන් සේවය ලබාගන්නා තරුණ පිරිමි සේවකයන් වෙත අසෝභන සහ අනවශ්‍ය හැසිරීම් ඉදිරිපත් කරන අතර, ලිංගිකත්වයට අදාළව අසභ්‍ය ප්‍රශ්න කිරීම් සහ තවත් විකෘති ක්‍රියාකාරකම් සඳහා පෙළඹී ඇති බවයි සේවකයන් 320 දෙනකුගේ අත්සනින් යුක්ත පෙත්සමක සඳහන් වන්නේ.

මෙම පෙත්සම මඟින්, විධිමත් පරීක්ෂණයක් පවත්වා එම තැනැත්තාට අදාළ විනය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු බලධරයන්ගෙන් ඉල්ලීමක් කර තිනෙමවා.

පෙම්වතිය සමග මුකුළු කලායි තරුණයකු පැහැරගෙන ගොස් මරණීය තර්ජනය කරමින් ලිංගික ක්‍රියාවලට පොළඹවාගෙන..

පෙම්වතිය සමග මුකුළු කලායි තරුණයකු පැහැරගෙන ගොස් මරණීය තර්ජනය කරමින් ලිංගික ක්‍රියාවලට පොළඹවාගෙන..

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කිරීමේ අරමුණින් මේ පිළිබඳව දැඩි පියවරක් ගෙන යාමට නියමිත බව වාර්තා වෙන්නේ.

You may like this video