රට පුරා ආගමික ස්ථාන වල ආරක්ෂාව සම්බන්ධයෙන් පැතිර යන ආරංචිය මෙන්න..

Report

රට පුරා වෙහෙර විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇති හමුදා සාමාජිකයින් ඉවත් කර ගැනීමට රජය තීරණය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය බවට වාර්තා වනවා.

සෑම පැයකටම අතපය අහිමි වන භයානක රෝගයක් .අවධානයෙන් ඉන්න...

සෑම පැයකටම අතපය අහිමි වන භයානක රෝගයක් .අවධානයෙන් ඉන්න...


එවැනි තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇති අතර මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව අවධාරණය කරයි.