කාලගුණයෙන් අද උදෑසන නිකුත් කළ විශේෂ නිවේදනය - මේ ප්‍රදේශ සඳහා විශේෂ දැනුම්දීමක්

Report

බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව සහ නැගෙනහිර පළාත් වලත් පොලොන්නරුව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

හිත උණු වූ නලින්ද.. මිය ගිය සේවකයාට වන්දි.. තවත් කෙනෙක් ICU එකේ

හිත උණු වූ නලින්ද.. මිය ගිය සේවකයාට වන්දි.. තවත් කෙනෙක් ICU එකේ

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. 

ලෝකෙම කළඹන සුළි කුණාටුවක් - උපරිම වේගයෙන් එන චණ්ඩ මාරුතයක් මතුවෙයි

ලෝකෙම කළඹන සුළි කුණාටුවක් - උපරිම වේගයෙන් එන චණ්ඩ මාරුතයක් මතුවෙයි