පළාත් පාලන ඡන්ද විමසීමට කුමක් වෙයි ද?. ඒ ගැන ගත් විශේෂ තීරණයක්..
Sri Lanka
By krishani
පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා.
ඒ පළාත් පාලන ඡන්ද විමසීමට භාරදුන් නාමයෝජනා අවලංගු කිරිමටයි.
කෙසේ වෙතත්, මෙම තීරණය ගෙන ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික එකඟත්වය මත බව වාර්තා වන්නේ.
