රිෂාඩ්ගේ නිවසේ අවසන් ගමන් ගිය ඉෂාලිනීගේ දේහය ගොඩ ගත් අයුරු (VIDEO)
hatton
dayagama
badurdeen
hishalini
recovering body
By Sewvandhi
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිළිස්සී මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය, ගොඩගෙන තිබෙනවා.
දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය හෙට පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිත බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |