තහනමට ලක්වූ භාණ්ඩ වර්ග 101 යළි ආනයනයට අවසර.
Sri Lanka
Government Of Sri Lanka
IMF Sri Lanka
By Wayomi
තහනමට ලක්වූ භාණ්ඩ වර්ග 101ක් යළි මෙරටට ගෙන ඒමට අවසර ලැබී තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාවේ භාණ්ඩ ආනයන තහනම ඉවත් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කිරීමත් සමඟයි.
ඒ , අනුව ලුණු, විවිධ මස් වර්ග, තඹ, වෙනත් ලෝහ, කේක් වර්ග, ප්ලාස්ටික්, චීස්, රබර්, ගෘහ භාණ්ඩ, සබන් වර්ග, එළවළු, ඇතුළු භාණ්ඩ යළි ආනයනය කෙරෙනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
