රැට්ටා අත්අඩංගුවට..!

Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Aug 01, 2022 02:41 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගාලුමුවදොර අරගලයට නායකත්වය දුන් අයෙකු බවට සැලකෙන රතිඳු සේනාරත්න (රැට්ටා) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද(01) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවීමෙන් අනතුරුවයි.

මේ අතර , රැට්ටා ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් නිකුත් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha