ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700ක් මෙරටට..

Ranjith Siyambalapitiya Sri Lanka Politician Sri Lanka World Bank Dollars
By krishani Jun 30, 2023 08:15 AM GMT
krishani

krishani

Report

ලෝක බැංකුවෙන් මෙරටට ලබා දීමට එකඟ වූ අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදල ලබා ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ඒ අනුව සියයට 02ක සහන පොළියක් යටතේ මෙම ණය මුදල හිමිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.