රංජන් රාමනායක හදිසියේම කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරේ.

Political Ranjan ramanayake Colombo national hospital
By Aruna Mar 20, 2022 07:05 AM GMT
Aruna

Aruna

Report

බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක මහතා හදිසි ප්‍රතිකාර කටයුත්තක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වනවා.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now