අගමැතිගෙන් රටම අමතා විශේෂ ප්‍රකාශයක්..

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Financial crisis Economy of Sri Lanka
By Sithumi May 26, 2022 02:39 PM GMT
Sithumi

Sithumi

Report

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ලබන හත්වෙනිදා විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.

වර්තමානයේ දී රට මුහුණ දී තිබෙන ආර්ථික තත්ත්වය පිළිබඳව මෙන්ම අර්බුදයෙන් ගොඩ යාම සඳහා අනුගමනය කරන්නට බලාපොරොත්තු වන සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now