ජනපතිගේ නිවසට ගිනි තැබූ තවත් සැකකරුවන් තිදෙනෙකුට සිදු වූ දේ..

Ranil Wickremesinghe SL Protest President of Sri lanka Sri Lanka Anti-Govt Protest
By krishani Aug 02, 2022 03:30 AM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල දී ඔවුන්ව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha