රනිල් - මුදල් ඇමති හමුවක්..

Report

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් සිදුව තිබේ.

මාතලේ හිටපු නගරාධිපතිවරයකු වූ හිල්මි මොහමඩ් මහතා සංවිධානය කළ ඉෆ්තාර් උත්සවයක දී මෙම හමුව සිදුවී ඇත. 

 හිටපු අගමැතිවරයා එහිදී මුදල් අමාත්‍යවරයාට සදහන් කර ඇත්තේ ජනතාවට කඩිනම් සහන ලබාදීමට පියවර ගතයුතු බවයි.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆායිසර් කාසිම්.ෆායිසර් මුස්තාෆා .එම් හාරිස්. අමිර් අලි,එස්.එම් මරික්කාර් .සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුද සහභාගි වූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now