රටේ ඇති වී තිබෙන උණුසුම්කාරී තත්ත්වයක් සමග රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..!(VIDEO)

Report

පවතින ගැටුම්කාරී වතාවරණයත් සමඟ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ගෝඨා ගෝ ගමට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බවය.

එසේම අගමැති පමණක් නොව ආණ්ඩුවම ඉවත් විය යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර ගැටුම් ඉදිරියට පැවතිය හොත් ආර්ථිකයට තවත් හානි සිදුවන බවත් සාමකාමීව සිටින ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයෙන් දැනුම්දී තිබේ.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now