රනිල්ගෙන් සජිත්ට ඇමතුමක් - හේතුව මෙන්න

Report

නව වසර උදාවත් සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකථන ඇමතුමක් ලබාදී ඇත.

ඒ ඔහුට නව වසර වෙනුවෙන්සු බ පැතුම් එකතු කිරීමට ය. 

මේ අයට ඩඩ්ලිගෙන් රුපියල් ලක්ෂ 100ක පරිත්‍යාගයක්

මේ අයට ඩඩ්ලිගෙන් රුපියල් ලක්ෂ 100ක පරිත්‍යාගයක්

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ද උණුසුම් සුබ පැතුම් එක්කර ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා සිදු කිරීමට නියමිත ඉදිරි වැඩපිළිවෙල ගැන සාකච්ඡා කර ඇත.

මෙම සුබ පැතුම නව වසරේ අලුත් ආරම්භයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

මත්පැන් මිලත් ඉහළට? - ගැසට් නිවේදනයක් සමග රජය බාර් ටිකට කරන්න යන දේ මෙන්න

මත්පැන් මිලත් ඉහළට? - ගැසට් නිවේදනයක් සමග රජය බාර් ටිකට කරන්න යන දේ මෙන්න