කාගේත් හිත දිනාගත් රංදික දේශපාලනයට?

Report

රංදික ගුණතිලක කියන්නේ ලංකාවේ දක්ෂ රංගන ශිල්පියෙක්.ඔහු රගපෑ බොහෝ ටෙලි නිර්මාණ ජනප්‍රියත්වයට පත් වුණා. ඒ වගේ ඔහු සෞන්දර්‍ය විශ්ව විද්‍යාලයේ රංගන පිළිබද උපාධියක් හිමි රංගනය හදාරා ක්ෂේත්‍රයට ආ දක්ෂයෙක්.

බොහෝ ප්‍රවීණයන් පවා ඔහු පිළිබද කතා කළේ ඔහුගේ අපූරු රංගන හැකියාව නිසයි. ඉතිං බොහෝ දෙනෙක් ඉගි පළ කරනුයේ ඔහු රංගන ක්ෂේත්‍රයේ නොමැකෙන තරුවක් වනු ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු අපූරු ජායාරූප කිහිපයක් සිය මුහුණුපතට එක්කරලා තිබුණා .

ඔහු අපූරු මේ සිංහල ආර්‍ය ඇදුමෙන් සැරසිලා ජන්දෙ ඉල්ලන්නවත් හදනවද ?

ඔයාලත් බලන්නකෝ  කඩවසම් තාරුණ්‍යයේ අභිමානය ඔහු තුළින් පෙනෙන අපූරුව මේ වීඩියෝ, ෆොටෝවලින්

ඩඩ්ලිගේ දුව ඇය කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකට සියලු කාන්තාවන්ගෙන් සමාව අයදියි - මෙන්න හේතුව

ඩඩ්ලිගේ දුව ඇය කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකට සියලු කාන්තාවන්ගෙන් සමාව අයදියි - මෙන්න හේතුව


GalleryGalleryGallery