සියලු දෙමළ පක්ෂ හදිසියේම කොළඹට කැඳවයි - හේතුව දෙමළ ජාතික සංධානය කියයි..

By krishani Nov 25, 2022 03:06 AM GMT
krishani

krishani

Report

උතුර - නැගෙනහිර සියලු දෙමළ‍ දේශපාලන පක්ෂ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් අද (25) දින කොළඹට කැදවා ඇත.

ඒ බලය බෙදීම සම්බන්ධයෙන් පොදු මතයකට එළැඹීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන අතර අද පස්වරුවේ ආර්. සම්බන්ධන්ගේ මහතාගේ නිවසේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha