සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නිරෝධායනයට
By Sewvandhi
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා නිරෝධායනය සඳහා යොමුවී තිබේ.
ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ මහතා සේවය කරන කාර්යාලයේ සේවකයින් කිහිපදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් අනතුරුවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |