විවාහක රූ රැජින කිරුළ වෙනුවෙන් සටන් කළ පුෂ්පිකා එකම පුතුගේ අපූරු සැමරුම.(PHOTOS)

Sri Lanka Gossips Pushpika de Silva Birthday party
By Aruna Nov 25, 2021 04:44 AM GMT
Aruna

Aruna

Report

මෙවර ලෝක විවාහක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ නිරූපන ශිල්පිනියක් වූ පුෂ්පිකා ද සිල්වායි.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ වෙනුවෙන් ආන්දෝලනාත්මක සිදුවීමක් මැවූ ඈ පුතෙක් ඉන්න ආදරණිය අම්මා කෙනෙක්.

පුතාගේ නම තවෝන්, ඔහුගේ 5 වැනි උපන් දිනය පසුගියදා යෙදී තිබුණා.

එහිදී ගත් ඡායාරූප පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery