විවාහක රූ රැජින කිරුළ වෙනුවෙන් සටන් කළ පුෂ්පිකා එකම පුතුගේ අපූරු සැමරුම.(PHOTOS)

මෙවර ලෝක විවාහක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ නිරූපන ශිල්පිනියක් වූ පුෂ්පිකා ද සිල්වායි.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ වෙනුවෙන් ආන්දෝලනාත්මක සිදුවීමක් මැවූ ඈ පුතෙක් ඉන්න ආදරණිය අම්මා කෙනෙක්.

පුතාගේ නම තවෝන්, ඔහුගේ 5 වැනි උපන් දිනය පසුගියදා යෙදී තිබුණා.

එහිදී ගත් ඡායාරූප පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery