ශ්‍රී ලංකා රේගුවේ නව මාධ්‍ය ප්‍රකාශක පුටුව චන්දන පුංචිහේවාට

Report

ශ්‍රී ලංකා රේගුවේ නව මාධ්‍ය ප්‍රකාශක වශයෙන් රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා පත් කර ඇත.

ඒ අනුව හිටපු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වීමෙන් අනතුරුව ඔහු විසින් මෙම පත්වීම අද දිනයේ (08) සිදු කර තිබෙනවා.

1997 දී සහකාර රේගු අධිකාරීවරයෙකු වශයෙන් සේවයට බැඳුනු පුංචිහේවා මේ වන විට තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරයි.

එසේම පේරාදෙණිය සරසවියෙන් විද්‍යාවේදී උපාධියද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය කළමණාකරනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගෙන ඇති ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් බව සඳහන්.

රනිල් ඇත්තටම පාර්ලිමේන්තු යයිද නැද්ද කියලා තිබ්බ ප්‍රශ්නෙට කෙළින් උත්තරේ හම්බෙයි

රනිල් ඇත්තටම පාර්ලිමේන්තු යයිද නැද්ද කියලා තිබ්බ ප්‍රශ්නෙට කෙළින් උත්තරේ හම්බෙයි

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය