හැමෝම ආදරය කළ ජනප්‍රිය නිළි පූජා උමා ශන්කර් සියල්ලා අත්හැර භාවනාවට යයි...? හැමෝම කතාවුණු සිදුවීම...

Gossip Today Indian Actress SL Actress Gossips
By Sithumi Jan 22, 2024 07:44 AM GMT
Sithumi

Sithumi

Report

පූජා උමාශන්කර් කියන්නේ ලංකාවේ සිටි දක්ෂතම වෙනස් සම්භවයක් තිබෙන ආදරණීය නිළියක්. ඇය තරම් නිහතමානි නිළියක් නැති තරම්. ඉතින් ඇගේ ඒ නිහතමානි කමට බොහෝ දෙනෙක් ඇලුම් කරනවා.

ඒකට හේතුව තමයි ඇය කව්රු කොතන දෑක්කත් හරි ආදරණීයව කතා කරන නිසා. ඉතින් ඇය විවාහ දිවියට එලැඹිලා කියලා බොහෝ දෙනෙක් දැන් දන්නවා. ඉතින් ඊයේ උදෑසන පුවත්පතක පළවී තිබුණා පූජා ඇයගේ ජීවිතේ සියලු දේ අත්හැරලා භාවනාගෝගීව සිටිනවා කියලා.

මේ පිළිබදව මාද්‍ය ආයතනක් කරලා තිබුණ විමසීමකදි පූජා කිව්වේ ඉලක්කයක් එක්ක ජීවිතයේ විවිද තීරණ ගෙන තිබුණත් එය එපා වීමක් වී හැරයාමක් නොවන බවයි.

ඇය මේ දිනවල ඉතාමත්ම සතුටින් සැනසීමෙන් සියල්ල තෙරුම් ගෙන හොද දිවි පෙවෙතක් ගත කරන බවත් ඇය ප්‍රකාශ කළා. කෙසේ වුවද ගොසිප්වල වාර්තාවන අන්දමේ ඇය සියල්ල හැරදා භාවනායෝගීව නොසිටින බවත් ජීවිතය තේරුන්ගෙන සිටින බවත් ප්‍රකාශ කළා.

Sponsored By Sarrita Jewellery

හැමෝම ආදරය කළ ජනප්‍රිය නිළි පූජා උමා ශන්කර් සියල්ලා අත්හැර භාවනාවට යයි...? හැමෝම කතාවුණු සිදුවීම... | Puja Umashankar Gossip News


GalleryGalleryGalleryGalleryGalleryGallery